ඊළඟ ඡන්දෙට පොහොට්ටු – එජාප සන්ධානයක්…!

August 21, 2022 at 8:57 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවට සහ එජාපය සන්ධානගත වී තරග කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි.
එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටික බව වාර්තාවේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *