ඊයේ කොවිඩ් ආශ්‍රිත මරණ 38ක්….! සමස්ත කොවිඩ් මරණ 1089යි…!

May 21, 2021 at 9:53 am | by emanisa.lk

තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය මෙරට දෛනික වැඩි ම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව එය වන අතර, 2021 මැයි 7 වන සිට මැයි 20 දක්වා වු කාලය තුළ එම රෝගීන් මියගොස් තිබේ.

මොවුන්ගේ මරණවලට මුලික හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ආශ්‍රිත සංකූලතා වන බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *