අඛණ්ඩව 6 වන දිනටත් ආසාදිතයින් 2000 පනී….! දෛනික වැඩි ම කොවිඩ් මරණත් අද…!

May 14, 2021 at 10:58 pm | by emanisa.lk

අද (14) කොවිඩ් ආසාදිතයින් 2269ක් වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.

අද දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස 1306කි.

මේ වන විට ලංකාවෙන් සමස්ත ආසාදිතයින් 138 065ක් වාර්තා වන අතර සුවපත් පිරිස 110 108කි. 25 685 දෙනෙක් තව දුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

අද කොවිඩ් මරණ 31ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ ප්‍රමාණය 923කි. එය දිනක් තුළ වාර්තා වූ වැඩි ම කොවිඩ් මරණ ප්‍රමාණයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *