ඉස්කෝල පටන් ගත්ත ගමන් අපි ස්ට්‍රයික් කරනවා..! – ජෝෂ්ප් ස්ටාලින්…

January 31, 2024 at 6:04 pm | by emanisa.lk

එළැඹෙන 05 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ, ඒ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව ඉතිරි තුනෙන් දෙකක වැටුප් සංශෝධන ලබා ගැනීම සඳහා බවයි.

උසස් පෙළ විභාගයේ පිට වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකිරීම ද ගැටලු සහගත බව ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *