ඉන්දීය එන්නත් තොගය කටුනායකට…! ජනපතිත් ගුවන්තොටුපළට…!

January 28, 2021 at 3:10 pm | by emanisa.lk

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේ ය.

එරට විශේෂ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොලට රැගෙන ආ බව වාර්තා වෙයි

එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස