ඉන්දියාවට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් බිලියන 100ක්…! එය ලංකාවේ සමස්ත ණය මෙන් දෙගුණයක්…!

December 3, 2022 at 9:00 am | by emanisa.lk

විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේ දී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බව ලෝක බැංකුව පවසයි.

ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය මෙන් දෙගුණයක මුදලකි.

ඉන්දියානුවන් ලොව විවිධ රටවල සේවය කරන අතර ඔවුන් සිය රටට එවන අති විශාල ඩොලර් ප්‍රමාණය ඉන්දියානු ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *