ඉන්දියානු ජාතිකයින්ට දින 14ක නිරෝධායන කාලයක් ශ්‍රී ලංකාවේ හොටෙල්වල ගතකිරීමට පෞද්ගලික හොටලයක් මගින් දැන්වීම් පළකර තිබේ.
ඇමරිකානු ඩොලර් 690ක මිලකට ලබා දෙන පහසුකම් එම දැන්වීමෙහි ඇතුළත් කර තිබේ.
කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය විපක්ෂයේ විවේචනයට බඳුන් වී තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website