ඇමැති සරත් ඇමැති ලොකුගේ කුපාඩි…! පොලිසිය දේශපාලනීකරණය කරලා…! මම ඉල්ලා අස්වෙනවා…! – පොහොට්ටු මන්ත්‍රී….

September 17, 2021 at 9:10 pm | by emanisa.lk

පාදුක්ක කොට්ඨාශසයට ඇමැති ගාමිණී ලොකුගේ සහ ඇමැති සරත් වීරසේකර එක්ව සිය දේශපාලන හිතවතෙකු පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර චෝදනා කරයි.

මේ නිසා තමන්ගේ ජීවිතයට මරණ තර්ජන බව ඇති විය හැකි බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා, පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ද තමා ඉවත් වන බව පවසයි.

කුපාඩි වැඩ කරන මැති ඇමැතිවරුන්ගේ වැඩ තව දුරටත් ඉවසිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

මෙය ආණ්ඩුවේ ගොංකන් කරන ඇමැතිවරුන්ට එරෙහිව ආණ්ඩුව තුළන් ම නැඟී සිටීමක් බවත් සරත් වීරසේකර සිය හිතවතුන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් කරමින් ඊළඟ මැතිවරණයෙන් ද මනාප ලැයිස්තුවේ පළමු වැනියා වන්නට සූදානම් වන බවත් ජගත් කුමාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *