ඇමැති ගම්මන්පිල ගිනස් පොතට….! ලෝක වාර්තාවක් පිහිටුවයි…!

March 23, 2021 at 9:15 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වාර්තාවක් පිහිට වූ බව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවෙහි දැක්වෙයි.

ඒ තෙල් නැවකට ගොඩවෙමිනි.

එහි සඳහන් ආකාරයට තෙල් නැවකට ගොඩ වූ ලොව පළමු බලශක්ති ඇමැතිරයා ගම්මන්පිල ය.

“තෙල් සංස්ථා ආරංචි මාර්ග අනුව තෙල් නැවකට ගොඩ වුණු පළමු බලශක්ති ඇමතිවරයා බවට මම 2021.03.22 දින පත් වුණෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *