ආසියානු කුසලානය දිනුවේ මා නිසයි..! භානුක මෙහෙය වන දිවැසිවරයා මමයි…! – ජෙරම් ප්‍රනාන්දු පියතුමා ආගමික සමුළුවක් අමතයි…

September 20, 2022 at 11:44 am | by emanisa.lk

ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවට යාමට භානුක රාජපක්ෂ ගත් තීන්දුව වෙනස් කළේ තමන් බව ජෙරම් ප්‍රනාන්දු පියතුමා පවසයි.

දිවැසිවරයෙකු වන තමන් මැදිහත් නොවන්නට ආසියානු කුසලානය ලංකාවට දිනා ගැනීමට නොහැකි වන බවයි, පියතුමා සඳහන් කළේ.

ආසියානු කුසලානයෙන් අනතුරුව භානුක රාජපක්ෂ ද අසල තබා ගෙන ජෙරම් ප්‍රනාන්දු පියතුමා එම ආගමෙහි විශේෂ සමුළුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *