ආර්ථිකේ හදල ඡන්දයක් තියනවා…! එතකොට කැමති කෙනෙකුට රට භාරදෙන්න..! – රනිල්…

June 25, 2022 at 2:50 pm | by emanisa.lk

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කරගත් පසු මැතිවරණයක දී ජනතාව කැමැති පක්ෂයකට රට භාර දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලයි.

වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන ලෙසත් එහි වගකීම සහ බලය ජනතාව සතු වන බවත් අගමැතිවරයා අවධාරණය කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් පවසන්නේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට මූලික වූයේ යැයි ජනතාව සිතන අය ද එහි දී ප්‍රතික්ෂේප කිරීමමේ අයිතිය පුරවැසියන්ට හිමි වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *