පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට තීන්දු කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
එම මැතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු අතර ජනාධිපතිවරයා සිය බලතල අනුව මැතිවරණය වසරකින් කල් දැමීමේ සූදානමක් ඇතැයි පසුගිය සමයේ වාර්තා විය.
වහා මැතිවරණයක් පැවත්වා ජනතා කැමැත්ත විමසා බලන ලෙස විපක්ෂය ද චෝදනා කළේ ය.