ආණ්ඩුව ජනතා කැමැත්ත උරගාන තීන්දුවක…! පුංචි ඡන්දේ ලබන අප්‍රේල්….!

February 5, 2022 at 11:46 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට තීන්දු කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

එම මැතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු අතර ජනාධිපතිවරයා සිය බලතල අනුව මැතිවරණය වසරකින් කල් දැමීමේ සූදානමක් ඇතැයි පසුගිය සමයේ වාර්තා විය.

වහා මැතිවරණයක් පැවත්වා ජනතා කැමැත්ත විමසා බලන ලෙස විපක්ෂය ද චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *