ආණ්ඩුව ගැන මට කිසි කලකිරීමක් නෑ…! – විමල්…

October 11, 2021 at 5:34 pm | by emanisa.lk

තමාට ආණ්ඩුව ගැන කලකිරීමක් නොමැති බව අමාත්‍ය විමල් විරවංශ පවසයි.

අමාත්‍යවරයා ඊයේ තැබූ ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් අද (11) මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ඔබතුමා ෆේස්බුක් එකේ සටහනක් තියලා තියෙනවා. ඔබතුමා රජය ගැන කලකිරීමෙන්ද ඉන්නේ?

“නැහැ. එම සටහනේ තියෙන්නේ මම නොකියපු දේවල් එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කිව්වා කියලා වෙනත් අය විවිධාකාරයෙන් මතුකරන කොට මට සිදු වුණා මම ඇත්තටම කැබිනට් මණ්ඩලයේ කියපුදේ ලියන්න. ඒ කිව්ව දේ මිසක් වෙන ප්‍රශ්නයක් එතන නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *