ආණ්ඩුව අපි ද නැත්නම් IMF ද කියන දෙකෙන් එකක් තෝරාගත යුතුයි…! – වාසු….

August 9, 2022 at 8:48 am | by emanisa.lk

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමන් දැඩි ලෙස විරුද්ධ බව නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.

ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනීම සඳහා තමන් සමග සාකච්ඡා කරන අතර IMF වෙත යාමට සාකච්ඡා කරන බවයි, වාසුදේව පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව තමන් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනීම හෝ IMF වෙත යාම හෝ යන දෙකෙන් එකක් තෝරාගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.

ඊයේ (08) මාධ්‍ය හමුවක් අමතමින් වාසුදේව නානායක්කාර මේ බව ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *