ආණ්ඩුවේ සුසිල්, විදුර, යාපා සහ චන්දිම චන්ද්‍රිකාට සෙට් වෙයි..! අලුත් සන්ධානයක පෙරමග ලකුණු ද…?

January 8, 2022 at 5:39 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලද සුසිල් ප්‍රේමජයන්ත අද (08) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති බණ්ඩාරනායක ගුණ සමරුවට එක්ව සිටියේය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙන් ම පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රීලනිපය ද අනතුරුව වෙනම බණ්ඩාරනායක සැමරුමක් ගාලු මුවදොර පිටියේ ම පැවැත්වීමට කටයුතු කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *