ආණ්ඩුවේ සහයෝගය නැතිව ඡන්දයක් තියන්න බෑ…! – මෛත්‍රී…

March 8, 2023 at 2:24 pm | by emanisa.lk

මැතිවරණ කොමිසම සහ ආණ්ඩුව සාකච්ඡා කොට මැතිවරණය පැවැත්වීමට එකඟතාවකට එළඹිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම දෙපාර්ශ්වයෙන් එක පාර්ශ්වයක සහයෝගය නොමැතිව මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි, ඔහු සඳහන් කළේ.

ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එළ හරකයි, මී හරකයි මෙන් දෙපැත්තට ඇද ඡන්දයක් පැවැත්වීම අපහසු බව ද මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *