ආණ්ඩුවේ නාඩගම්වලට වැඩි ආයුෂ නෑ..! ළඟ දි ම ආණ්ඩුවේ බලය බිඳ දමනවා..! – චමින්ද විජේසිරි..

January 31, 2022 at 10:14 pm | by emanisa.lk

නුදුරේ දී ම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ඒ, අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ය.

එම බලය බෙදීමට අවශ්‍ය එකමුතුව සමඟි ජන බලවේගය විසින් ගොඩනගන බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ආණ්ඩුවේ නාඩගම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස