ආණ්ඩුවේ ගැසට් මැල්ලුම් හැදුවා නම් ජනතාවට බත් එක්ක කන්න තිබුණා…! – පී. හැරිසන්…

October 9, 2021 at 10:02 pm | by emanisa.lk

පෞද්ගලික ව්‍යාපාරිකයින්ට උවමනා උවමනා වෙලාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වෙනස් කළ හැකි නම් රටට ආණ්ඩුවක් කුමකට දැයි හිටපු අමාත්‍ය පී. හැරිසන් විමසයි.

පහුගිය සමයේ තොග වශයෙන් ගැසූ ගැසට් අද කොහිදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එම ගැසට්වලින් කිසිදු පලක් නොවූ බවත් ගැසූ ගැසට් මැල්ලුම් හැදුවේ නම් ජනතාවට බත් සමඟ මැල්ලුම් කෑමට තිබූ බව බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුවේ නොහැකියාව නිසා පාලන මිල ඉවත් කිරීම හෙහින් හිතූ හිතූ ආකාරයට බඩු මිල ඉහළ දමනු ඇතැයි පී. හැරිසන් අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *