ආණ්ඩුවට ගහන්න ලක්ෂ 8500ක කොන්ත්‍රාත්තුවක්…! ප්‍රසිද්ධ හිමි නමක් ලක්ෂ 500කට විකිණෙයි….!

August 22, 2021 at 8:02 am | by emanisa.lk

රජය අපහසුතාවට පත් කිරීමට කටයුතු කිරීම සඳහා රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලැබී ඇතැයි වාර්තා වේ. මෙම අරමුදල් සම්පාදනය කර ඇත්තේ විදේශ සංවිධානයක් විසිනි.

අදාළ විදේශ සංවිධානයේ සිටින ඉහළ ම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් මෙරට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ හිමිනමකට හා මාධ්‍ය කණ්ඩායමකට ද ලැබී ඇත.

ඉන් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ හිමිනමට රුපියල් කෝටි 5ක් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා රුපියල් කෝටි 30ක් වශයෙනුත් බෙදා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *