පළාතේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අවශ්‍යතා සඳහා තම වැටුප පරිත්‍යාග කිරීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක තීරණය කර ඇත .
මේ අනුව ආණ්ඩුකාර වැටුප මාසිකව ඒ වෙනුවෙන් පිහිටවනු ලැබූ අරමුදලක් වෙත බැර කිරීමට කටයුතු කරන ඇත.
ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව නවීන් දිසානායක මෙම තනතුරට පත් කෙරිණි.