රාජපක්ෂ දේශපාලනය අවසන් වනු ඇති බවට රාජපක්ෂ පවුලේ හිටපු දෛවඥ සුමනදාස අබේගුණවර්ධන කියා සිටියි.
අනුරාධපුරේ ඥානවතී විසින් වසර 86ක දේශපාලනය සදහට ම අවසන් කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
හිටපුු රාජකීය දෛවඥයා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල කිරීමේ සටහනක් තබමිනි.