අවු. 12ට වැඩි දරුවන් සඳහා එන්නත්කරණය 21 සිට…!

September 11, 2021 at 10:45 pm | by emanisa.lk

අවු. 12ට වැඩි දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන එළඹෙන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත ය.

එහි දී එන්නත් ලබා දෙන්නේ නිදන්ගත රෝග සහිත අවු. 12ට වැඩි දරුවන් සඳහා ය.

එම වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ වන අතර ෆයිසර් එන්නත දරුවන් සඳහා ලබා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *