අවුරුදු නැකතට ජනපති පැළයක් රෝපණය කරයි…..!

April 14, 2021 at 10:24 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන නැකතට සිය ගෙවත්තේ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කළේ ය.

ජනාධිපති ආර්යා අයෝමි රාජපක්ෂ සමඟ එක්ව සිය නිවසේ දී අලුත් අවුරුද්ද සැමරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *