අලුත් පාර්ලිමේන්තුවට දෙමළ මන්ත්‍රීවරු 25ක්! යාපනෙන් පක්ෂ 05කින් මන්ත්‍රීවරු 07ක්!

August 9, 2020 at 10:52 pm | by emanisa.lk

මෙවර පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂ හතකින් දිස්ත්‍රික්ක අටක් නියෝජනය කරමින් දෙමළ ජාතික මන්ත්‍රීවරු 25 දෙනෙකු තේරී පත්ව සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ඉලංගයි තමිලරසු කච්චි, ඊපීඩීපී, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, දෙමළජනතා ජාතික සන්ධානය, යන පක්ෂවලින් මෙම මන්ත්‍රීවරුන් තේරී පත්ව ඇත.

යාපනය දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලනිප අංගජන් රාමනාදන්, ඊපීඩීපී ඩග්ලස් දේවානන්ද, දෙ.ජා.ස එස්. ශ්‍රීදරන්, එම්.ඒ. සුමන්දිරන්, ඩී. සිද්ධාර්තන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, දෙමළ ජනතා ජාතික සන්ධානය සී.වී. විග්නේෂ්වරන්. යන මන්ත්‍රීවරුන් යාපනය දිස්ත්‍රික්කයෙන් පත්ව සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස