අලුතින් පත්වන ඇමැතිවරුන් ඇමැති වැටුප් නොගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේ ම ඇමැති වරප්‍රසාද අඩු කිරීමට ද සාකච්ඡා කරන බවයි, අගමැතිවරයා පවසන්නේ.
ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.