අර්බුදයට මුහුණ දෙන්න සූදානම්…! ඩිලිවරිකරුවෝ පාපැදියට බසිති….!

May 18, 2022 at 8:15 pm | by emanisa.lk

කොළඹ නගරයේ ආහාර බෙදා හැරීම් කටයුතුවල නිරත Uber Eats සේවක කණ්ඩායම් මේ වන විට පාපැදිවලින් සිය සේවා කටයුතු සිදුකරන ආකාරය දැකගත හැකිය.

දවසේ බොහෝ කාලයක් ඉන්ධන පෝලීම්වලගත කිරීමට සිදුවීමට විකල්පයක් ලෙස මෙම සැලසුමට ඔවුන් අනුගත වී ඇත.

මෙතෙක් කල් යතුරු පැදි භාවිත කළ එම කණ්ඩාය දැන් මේ වන විට අදාළ ආහාර ඇනවුම් රැඟෙන පාපැදිවල ගමන් කරන ආකාරය කොළඹ නගරයේ දැකගත හැකි ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *