අරගලකරුවන් සහ හිටපු ජනපති අතර සාකච්ඡා…!

July 7, 2022 at 11:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ⁣ගාලු මුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *