අම්මට ස්නායු ප්‍රශ්නයක් තියෙනවා…! පළපුරුද්දෙන් කියන්නේ…! මම ඒක සුව කරල දෙන්නම්….! – විපක්ෂ නායක සජිත් ලෙඩ්ඩු බලයි…

January 4, 2021 at 9:10 am | by emanisa.lk

විපක්ෂ නායක ජංගම සේවයට සමගාමී ජනහමුවක් ඊයේ (03) සෙල්ලකතරගම දී පැවැත්විණි.

ඒ අවස්ථාවට එකතු වූ කාන්තාවක් දුටු විපක්ෂ නායකවරයා ඇගෙන් සුවදුක් විමසීමට ද අමතක කළේ නැත.

“මගේ පළපුරුද්දෙන් මට කියන්න පුළුවන් අම්මට තියනෙවා නේද ස්නායු ප්‍රශ්නයක්? කොළඹ මහ රෝහලේ දොස්තර මහත්තයා දාලා .. හැබැයි ඔයගොල්ලා අඬගහගෙන එන්න ඕන.. මම මේ දැකල කිව්වේ.. ඒක මං කරල දෙන්නම්…”

කොරෝනා මර්දනය කිරීමට රජයට අවශ්‍ය නම් ලොව පිළිගත් එන්නත් ලංකාවට ගෙන්වා ජනතාවට නොමිලේ ලබා දිය යුතු බව ද විපක්ෂ නායකවරයා එහි දී සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස