අපේ ආණ්ඩුවක් යටතේ රසායනික පොහොර දෙනව දෙනවා දෙනවාමයි…! – ෆොන්සේකා…

November 4, 2021 at 9:52 pm | by emanisa.lk

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාවට රසායනික පොහොර ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

“අපි ළඟ වචන දෙකක් නෑ. තමුන්නාන්සෙලට රසායනික පොහොර දෙනව.. දෙනව.. දෙනවාමයි.

අපේ රජයක් ආව ම තමුන්නාසෙලාට වන්දියකුත් ලබා දෙමින් අපේ යුතුකම අපි ඉෂ්ට කරනවා.”

අද (04) බෙන්තර පැවැති විරෝධතාවකට එකතු වෙමින් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *