අපි හොරු අල්ලයි කියල ආණ්ඩුව බය වෙලා..! කමිටු මුල් පුටු විපක්ෂෙට නොදෙන්නේ ඒකයි…! – සජිත්…

August 28, 2022 at 3:35 pm | by emanisa.lk

හොරු සිටින ආණ්ඩුවක ඇමති ධුර භාර ගැනීමට සූදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කෝප්, කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබාදීමට පොහොට්ටුව අද විරුද්ධව සිටින බව පැවසූ විපක්ෂනායකවරයා එම කමිටුවල විපක්ෂය සිටියොත් හොරු අල්ලන නිසා ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණෙනවාට කැමති නැති බව ද ප්‍රකාශ කළේය.

එම කමිටුවල මුල් පුටුවලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායකවරයා මුලින් එකඟ වූ බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *