අපි දැන් පෙරටත් වඩා බලවත්…! කැන්සල් ඡන්දත් එක්ක අපට 90යි…! අපේ කිසිවෙක් ආණ්ඩුවට යන්නෙත් නෑ..! – රංජිත්….

July 21, 2022 at 8:08 pm | by emanisa.lk

ජනතාව පාරට බැස විරෝධතා කරමින් හොර පැන්නීමට උත්සාහ කළ ද අවසානයේ හොරු ටික එකතු වී එක් අයෙකු ජනාධිපති කරගෙන ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, ආසන 63කට සීමා වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම 90 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අතර ඩලස් අලහ්පෙරුම ලැබූ ඡන්ද 82 ද අනුර දිසානායක ලද ඡන්ද 03 ද ප්‍රකාශ නොකළ ඡන්ද 02 ද ප්‍රතික්ෂේපිත ඡන්ද 04 ද වෙයි.

තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට නොයන බව ද මහ ලේකම්වරයා අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *