ආණ්ඩුවේ සිටින්නේ රට බංකොලොත් කළ පිරිස බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
තම පක්ෂයේ සිටින මන්ත්‍රීිවරුන් ගිලෙන නැව්වලට නැගීමට සූදානම් නොමැති බව ද හෙතෙම කීය.
ආණ්ඩුවේ සිටින්නේ හොරු බවත් ඔවුන් සමග එකතු වුවහොත් හොරු සමග හෙළුවෙන් යැයි තමන්ට කියනු ඇති බවත් තිස්ස අත්තනායක අවධාරණය කළේය.