අපි ආණ්ඩුවෙන් ගියොත් ඉර බටහිරින් පායයි…! – වාසුදේව…

February 12, 2021 at 10:28 am | by emanisa.lk

ඊයේ (12) ආණ්ඩුවේ පක්ෂ 12ක නායකත්වය එක්ව සාකච්ඡා කර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කළ බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

තමන් එකතු වන්නේ ආණ්ඩුව රැකීම සඳහා බවත් ඒ සඳහා දෙස් විදෙස් කුමන්ත්‍රණකාරයින් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කරයි.

තමන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉර බටහිරින් පායනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *