ඉන්දියාව ආසියාවේ ප්රධාන රටක් ලෙස කවුරුත් පිළිගන්නා බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එහි නායක්වය අනුර දිසානායකට නිල සංචාරයක් සඳහා ආරාධනා කළ ද තිරුපති වැඳීමට ආරාධනා නොකළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ලංකාවේ සෙසු නායකයින් ඉන්දියාවට ගිය විට තාරාදිවල තබා මැන බලන බව ද භාරහාර වන බව ද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
නාමල් බේබි රාමා දේවලය වැඳීමට ගොස් ඊළඟ වාරයත් ජයග්රහණය කිරීමට සැරසෙන බවත් ඔවුන්ට අනුකම්පා කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් කීය.