අනුර ඉන්දියාවේ ගියාට ගෝත්‍රිකයෝ වගේ තිරුපති වැන්දේ නෑ..! මෝදි භාරයක් වෙන්න තිරුපති යං කීවෙත් නෑ…! – සුනිල් හඳුන්නෙත්ති…

February 16, 2024 at 3:13 pm | by emanisa.lk

ඉන්දියාව ආසියාවේ ප්‍රධාන රටක් ලෙස කවුරුත් පිළිගන්නා බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහි නායක්වය අනුර දිසානායකට නිල සංචාරයක් සඳහා ආරාධනා කළ ද තිරුපති වැඳීමට ආරාධනා නොකළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ලංකාවේ සෙසු නායකයින් ඉන්දියාවට ගිය විට තාරාදිවල තබා මැන බලන බව ද භාරහාර වන බව ද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

නාමල් බේබි රාමා දේවලය වැඳීමට ගොස් ඊළඟ වාරයත් ජයග්‍රහණය කිරීමට සැරසෙන බවත් ඔවුන්ට අනුකම්පා කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *