අනුරගෙන් පරන්තන්වලට සල්ෆියුරික් ෆැක්ට්‍රියක්… රටට හදන රස්සා ලැයිස්තුව මෙන්න…!

July 17, 2024 at 3:24 pm | by emanisa.lk

මාලිමා ආණ්ඩුව යටතේ පරන්තන් රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවෙහි සල්ෆියුරික් අම්ල නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සල්ෆියුරික් අම්ලය සියලු කර්මාන්ත සඳහා අවශ්‍ය බවයි.

එහි ගොඩනැඟෙන කර්මාන්තය සඳහා කාර්මික ශිල්පීන්, ලිපිකරුවන්, කළමනාකරුවන්, ගබඩා භාරකරුවන් අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දෙයි.

රටේ රැකියා නිර්මාණය කළ හැක්කේ ඒ ආකාරයට බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *