අධිකරණ නියෝග කැඩූ සමන් රත්නප්‍රිය අත්අඩංගුවට ගනු..! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය…

February 12, 2022 at 6:30 pm | by emanisa.lk

හෙද වර්ජන වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රිය අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

අධිකරණ වරණ නියෝගයක් තිබිය දී ඒ ගැන නොසලකා තව දුරටත් වැඩවර්ජනය කළ නොහැකි ඔහු අවධාරණය කරයි.

රජය විසින් සෞඛ්‍ය සේවය අත්‍යාවශය සේවයක් බවට පත්කිරීමට ගත තීන්දුව ප්‍රශංසනීය බව ද වෛද්‍ය බෙල්ලන කියා සිටී.

මෙම වෘත්තීය අමිතිවලට අවශ්‍ය වී ඇත්තේ මිනිසුන් පාරට බැස්ස වීමට බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *