අද රටේ හරියට දුවන්නේ සල්ලි අච්චු ගහන ෆැක්ටරිය විතරයි…! – බන්දුල ලාල්…

September 3, 2021 at 9:25 am | by emanisa.lk

විදේශීය රටවලින් පරිත්‍යාග ලෙස ලබා දෙන එන්නත් ප්‍රමාණය හෝ සංවිධානාත්මකව පිළිවෙළකට ජනතාව අතරේ ලබා දීමට ආණ්ඩුව අසමත්ව ඇතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

“කොරෝනා මර්දන එන්නත හැටියට නෙමෙයි, අද මේක හඳුන්වන්න සිද්ධ වෙලා තියෙන්නෙ කොරෝනා වර්ධන එන්නත හැටියටයි. ඇයි. ජනතාව කොරෝනා එන්නත ගන්න පොදි ගැහිලා පෝලිම් ගැහිලා රණ්ඩු වෙවී එක පොදියට ගුලි වෙලා අපිට පේනවා මේ එන්නත ගන්න දරන උත්සාහය.

මේ රටේ හැම කර්මාන්තයක් ම දවසින් දවස බිඳ වැටෙමින් තිබෙන්නේ. ආණ්ඩුව සාර්ථකව කරගෙන යන්නේ එකම එක factory එකයි. ඒ තමයි සල්ලි අච්චු ගහන ෆැක්ටරිය”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *