අදත් කොවිඩ් ආශ්‍රිත මරණ 34ක්…! දෛනික වැඩි ම මරණ සමඟ සමස්ත මරණ 1000 පනී….!

May 18, 2021 at 11:55 pm | by emanisa.lk

අද (18) දිනයේ දී කොවිඩ්-19 ආසාදිත මරණ 34ක් වාර්තා වී තිබේ. ඒ දිනක් ඇතුළත ලංකාවෙන් වාර්තා වූ වැඩි ම කොවිඩ් ආශ්‍රිත මරණ ප්‍රමාණයයි.

ඒ සමඟ මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ඇත. දැන් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *