අද (18) දිනයේ දී කොවිඩ්-19 ආසාදිත මරණ 34ක් වාර්තා වී තිබේ. ඒ දිනක් ඇතුළත ලංකාවෙන් වාර්තා වූ වැඩි ම කොවිඩ් ආශ්රිත මරණ ප්‍රමාණයයි.
ඒ සමඟ මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ඇත. දැන් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015ක් දක්වා ඉහළ ගොස් ඇත.