අත්අඩංගුවේ සිටි අරගල නායක ලහිරු හදිසියේ ම රෝහල්ගත කෙරේ…!

September 10, 2022 at 1:20 pm | by emanisa.lk

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

ගාලු මුවදොර අරගලයෙකු නායකයෙකු මෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු, හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇතැයි දැන ගන්නට තිබේ.

මේ අතර පුබුදු ජයගොඩ පවසන්නේ ලහිරු වීරසේකරට පහර දීමක් සිදුව ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *