ලහිරු වීරසේකර අත්අඩංගුවට…!

September 9, 2022 at 11:52 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රිකාරිකයෙකු වන ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

අගෝස්තු 30 වැනිදා මරදාන ප්‍රදේශයේ පැවැති විරෝධතාවක් අතරතුර ඇති වූ සිදුවීම්වලට අදාලව ඔහුට මෙම චෝදනා එල්ල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *