අගමැති වෙලා කරන්ට් බිල ආපහු ජනතාවට ගෙවනවා! – සජිත්

July 16, 2020 at 12:40 pm | by emanisa.lk

මේ රටේ ජනතාවගේ ශක්තියෙන් එළඹෙන මැතිවරණයේ දී තමා මේ රටේ අගමැති ධුරයට පත්වීම ස්ථිර බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ බලයට පත්වී මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා ජනතාව ගෙවූ විදුලි බිල්පත්වල මුදල් නැවත ජනතාවට ලබා දෙන බව ඔහු අවධාරණය කරයි.

සමගි ජනබලවේග ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස