අගමැති මහින්ද බංගලිදේසෙන් ඩොලර් හිඟා කාලා….! ජනතාවට බෙල්ල වැල ලා ගන්නයි වෙන්නේ…! – කබීර් හෂීම්….

March 24, 2021 at 7:18 am | by emanisa.lk

අගමැති බංගලාදේශයට ගොස් ඩොලර් ණයක් ඉල්ලා තිබෙන බව කෑගල්ල මන්ත්‍රී කබීර් හෂීම් (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

“බංගලාදේශයෙනුත් ණය ඉල්ලන තරමට අප වැටිලද? මේ තත්ත්වය යටතේ ආයෝජකයන් අප රට ගැන හිතන්නේ මොනවාද? අතීතයේ දී අප බංග්ලාදේශයෙන් ලංකාවට ගෙන්නුවේ ගෝනි නූල් පමණයි.

මේ තත්ත්වය යටතේ ලාංකික ජනතාවට ඒ ගෝනි නූල්වලින් බෙල්ලෙ වැල දාගන්නට සිදුවී තිබෙනවා. ඉදිරියේ දී අපේ අගමැති නේපාලය ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ගියොත් ඒ නායකයන් හැංගේවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *