හිතුමතේ වැඩ බෑ! ඇමති මණ්ඩලයට ජනපති දුන් නියෝගය මෙන්න…

August 13, 2020 at 8:42 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් ඊයේ දිනයේ දිවුරුම් දුන් සියලු ඇමතිවරුන්ට විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

එමගින් දන්වා ඇත්තේ දැනට රජයේ ආයතන සඳහා පත් කර ඇති සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් තම අනුමැතියෙන් තොරව වෙනස් නොකරන ලෙසයි.

අදාළ පත් කිරීම් සිදු කරන්රනේ ඒ සඳහා පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් යයිද වැඩිදුරටත් දන්වා ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම නියෝගය සියලු ඇමතිවරුන් වෙත යවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *