හිට්ලර් පන්නයේ ජන සංහාරයක තොරතුරු හෙළි වෙයි! තවත් රෝහල් 09 වෛද්‍යවරු 13 දෙනෙක් වඳ සැත්කම් කරලා!

June 21, 2019 at 10:25 am | by emanisa.lk

කුරුණෑගල රෝහලට අමතරව තවත් රජයේ රෝහල් 9ක ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 13 දෙනෙකු සංවිධානාත්මකව වඳ සැත්කම් සිදුකළ බවට සාධක ලැබී ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එසේම කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි හෙහාබ්ඩීන්ට එල්ල වී ඇතැ චෝදනා පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමට ඇමතිවරු දෙදෙනෙකු කටයුතු කරමින් සිටින බව ද ඔහු හෙළිකළේය.

19 වෙනිදා කොළඹ පැවති ජාතික සමතා බලවේගය සංවිධානය කළ සම්මන්ත්‍රණයක දී මහාචාර්යවරයා මේ කරුණු හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස