හමුදාවේ T 56 පැහැර ගත්තේ පැතුම් කර්නර්…! උසාවියේ දී තහවුරු වෙයි…!

August 5, 2022 at 11:43 am | by emanisa.lk

පසුගියදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්වත්ත මංසන්දියේ දී හමුදා සෙබළෙකු සතු ගිනි අවිය පැහැර ගත්තේ පැතුම් කර්නර් බව හෙළි වෙයි.

ඊයේ (04) උසාවියේ දී එය තහවුරු වී තිබේ.

මෙම ගැටුම අතරතුර හමුදා සෙබලෙකුට පහර දී ඔහුගේ ටී 56 ගිනි අවිය පැහැර ගත්තේ අරගලයේ නායකයෙකු බව කියන පැතුම් කර්නර් විසින් බව අධිකරණය හමුවේ දී තහවුරු වී තිබේ.

පැතුම් කර්නර් ඊයේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ සෙබලා විසින් පැතුම් කර්නර් හඳුනා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *