හම්බන්තොට වරාය චීනයට දුන් නිසා භූ දේශපාලන ගැටුමක් හැදිලා…! – බන්දුල…

January 27, 2021 at 3:06 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උපනූපන් පරම්පරා සඳහා උරුම විය යුතු හම්බන්තොට වරාය චීනයට විකුණා දැමූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එමගින් අසල්වැසි රටවල් අතර නව භූදේශපාලන ගැටුමක් නිර්මාණය කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මේ නිසා නැඟෙනහිර ජැටිය විකිණීමකින් හෝ බදු දීමකින් තොරව නැඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ මේ දිනවල සාකච්ඡා වන බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *