සීනි තොග හැංගුවේ යහපාලන මුදල් ඇමැති රවී…!

September 5, 2021 at 9:23 pm | by emanisa.lk

සීනි තොග හැංගු පිරිස අතර යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති රවී කරුණානායක ද සිටින බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පහුගිය ආණ්ඩුවේ මුදල් ඇමැති සමඟ වර්තමාන ආණ්ඩුවට ඩීල් දැමීමේ උවමනාවක් නැතැයි ඔහු පවසයි.

දැන් සීනි හැංඟීම විවේචනය කරන කණ්ඩායමේ මුදල් ඇමැති රවී කරණානායක බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රවී කරුණානායක සමග ඩීල් එකක් තිබේ නම් සීනි තොග අත්අඩංගුවට ගන්නේ කුමට දැයි විමලවීර දිසානායක ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *